150 පෝස්ටුවත් කළ එළි බසියි


ඔන්න ඔයාල කවුරුත් බලං හිටපු වාසනාවන්ත පෝස්ටුව දැම්මා කොහොමද අපි ආපු වෙගවත් ගමන බොහොම අමාරුවෙන් තමයි මේ ගමන මම ආවේ පොත් කියවන්න ගියාම ගොඩාක් අමාරුයිනේ ගොඩාක් අය කියනව අපි අදමලු මේ රජු ගැන ඇහුවේ කියල එහෙම තමයි ඉතිං අපි ඔබ කවුරුත් අහල නැති රජවරු ගැන ලියන්න තමය් ආස මම මේ ගමන එන විට සහය දුන් ඔබ සැමට ස්තූතියි දැනට විසිටර්ලා 3000 ටත් ළගයි දැනට කමෙන්ට් තුත් 364 ක් ලැබිල තියනවා නිකම්ම යන්නෙ නැතුව කමෙන්ට් එහෙකුත් දාල යන්න සුභ අනාගතයක්


12 thoughts on “150 පෝස්ටුවත් කළ එළි බසියි

  1. අදයි මේක අහු උනේ..හුගාක් දේවල් තියෙනවනේ..වෙලාවක හිමිහිට කියවන්න ඕන.. සුභ පැතුම් පොඩි මලයෝ…

  2. සුබ පැතුම් මල්ලියෝ.. ඒත් ගොඩක් වේගෙන් යන්නත් එපා. හෙමිහිට යන ගමනක ලස්සන වැඩියි. අනික් අතට හෙමින් යද්දි වැරදෙන්න තියන ඉඩත් අඩුයි.
    මේ බ්ලොග් ලෝකෙ පරිස්සමින් ඇවිදන් යන්න මල්ලියෝ.මාත් තාම පාසල් යන කෙනෙක්.අවබෝධය තමා හැම දේකටම වඩා වැදගත් වෙන්නෙ.මේ වැඩ කරගෙන යන අතරෙ මල්ලි හොදින් පාසල් වැඩ කටයුතුත් කරගන්න.ලස්සන අනාගතයකට ඔයාට සුබ පතනවා..-වර්ෂා අක්කා

  3. හරිම වටිනා බ්ලොග් එකක්. මේ බ්ලොග් අවකාසේ වැඩියෙන්ම තියෙන්නේ බ්ලොග් නෙවෙයි බොග්. ඒ අතරේ ඔයාගේ බ්ලොග් එක අධ්‍යාපනික අතිනුත් හරිම වටිනවා. 150 ට සුබ පතනවා. දිගටම ලියන්න. සමහර රජවරු ගැන ඇහුවෙත් මේ බ්ලොග් එක දැක්කට පස්සේ. ඔයිට වඩා කාලය ටිකක් අරගෙන තව වැඩිපුර විස්තර ටිකක් දාන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම අර අනුලා රැජින ගැන එහෙම ලියන්න කතන්දර එමට තියනවා. ජය වේවා!

  4. මාත් අදමයි මල්ලා මේ පැත්තේ ආවේ.ඔයාගේ බ්ලොග් එක හොදයි
    ඉගෙන ගන්න දෙයක් ගන්න පුළුවන් දිගු ගමනක් යන්න.
    මීට පස්සේ දිගටම එන්නම්කෝ.

  5. පොඩ්ඩිගෙනුත් සුබ පැතුම්!!!
    ඉතිහාස කතා ඔක්කොම ටික කියවලා බලන්නම්. බොහොම හොඳ වැඩක් යසිරු…🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s