තුන්වන වික්‍රමබාහු රජතුමා


ඉතිහාසය මොහු දෙවන වික්‍රමබාහු නමින් ද හදුන්වයි කාලිංග වංශිකයෙකු වූ මොහු පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජුගේ බාල සහෝදරයාය මොහු ඇරැපන්න නමින්ද හඳුන්වනු ලැබේ මොහු රජවීමට පෙර ඈපා පදවිය දරා ඇත නිශ්ශංකමල්ල රජතුමා දුන් තුලාබාරදානවලදී මොහු ද රජතුමා හා බිසවුන් දෙදෙනා වූ සුබදා හා කල්‍යාණ මහාදේවි සමග තුලාව බර කිරීම සඳහා එයට ගොඩවූ අයෙකි තුලාබර දානය යනු රජතුමා හා බිසවුන්ගේ බරට සරිලන ප්‍රමාණයට පිදෙන දානයකි වික්‍රමබාහු තාවුරු සෙනෙවිරත් නම් සෙනෙවියා සමග එක්ව නිශ්ශංකමල්ලගේ පුතා පලවා හැර රජ විය නමුත් ඔහුට රජකම දැරීමට හැකි වූයේ තුන් මාසයක් පමණය රජමාලිගය තුළදීම ඇති වූ කුමන්ත්‍රණයකින් පසුව වික්‍රමබාහු රජකමින් නෙරපා හරින ලදී තවත් ලිපියකින් හමුවෙමු කමෙන්‍ට් එකකුත් දාල යන්න

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s