හෙළයේ තුන්වන බුවනෙකබාහු රජතුමා


හතරවන පණ්ඩිතපරාක්‍රමබාහු මියගිය පසු 1327 දී කුරුණෑගල සිංහාසනාරූඪ වූයේ තුන්වන බුවනෙකබාහුය මොහු වන්නි බුවනෙකබාහු නමින්ද රාජරාත්නාකරය රාජාවලිය හා නිකාය සංග්‍රහය හඳුන්වනු ලබයි මොහු විජයරාජ පෙළපතින් පැවත ආ මෙහෙණවර කුමරුවෙකි දුම්බර කඩඉම් පොත මොහු හදුන්වා ඇත්තේ මැණික් තිලක වන්නි උන්නැහේ කියාය මෙතුමා ගෙවල් ඉදිකොට දුම්බර ප්‍රදේශයේ ගොඩනැගූ රාජධානිය වර්තමාන උඩුදුම්බර මැදිවකය මොහු දුම්බර ප්‍රදේශය අතහැර දමා කලක් කලාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි බැවින් මේ වන්නි නම ලැබී තිබේ අද කුරුණෑගල නගරයේ දක්නට ඇති රමණීය වැව ඉදිකළේ මේ රජතුමාය මොහුගේ කාලයේ චීන දේශ ගවේෂකයකු වූ කුබ්ලායිඛාන් දන්තධාතුව තමන් වෙත ලබා දෙන ලෙස තුන්වරක්ම ඉල්ලා ඇත නමුත් 1284 දී පාත්‍රධාතුව පමණක් කුබ්ලායිඛන් වෙත ලබාදුන් බව සඳහන්ය රජතුමා අවුරුදු එකොළහක් රජ කළ බවට උඩහේවාහැට හඟුරන්කෙත විල්වල සෙල්ලිපිය සඳහන් කරයි තවත් ලිපියක් සමඟින් හමුවෙමු

2 thoughts on “හෙළයේ තුන්වන බුවනෙකබාහු රජතුමා

  1. අහම්බෙන් කියවන්න ලැබුන බ්ලොග් එකක්, ගොඩක් හොඳ විෂයක් යටතේ ලියන බව හැබැයි, නමුත් පුතේ ඔයා ලිපි පල කරන වේගය ගොඩක් වැඩියි. සමහර වෙලාවට ඔයා දවසට ලිපි 4-5 එවනවා, ටිකක් හිතන්න එතකොට බලන අයට මොකද වෙන්නේ කියලා එතකොට වෙන්නේ ඔයා එවන ලිපි කියවන්න වෙන්නේ උඩින් පල්ලෙන්.., මොකද මේ බ්ලොග් කරන / බලන හැමෝම ඔයා වගේ පාසල් යන පොඩි අය නෙවෙයි, ගොඩක් අය තමාගේ රැකියා කරන ගමන් බ්ලොග් බලන / කරන අය . ඉතින් මේ වගේ වේගයෙන් ලිපි පල කරන එකේ අවාසිය ඔයටමයි.

    කොහොම උනත් ඔයා මේ ලියන ලිපි ගොඩක් වැදගත්, බොහෝ විට අදට වඩා හෙටට අපේ රටට වැදගත් වේවි. ඉතින් මම කියන්නේ හිමින් .. එත් දීර්ඝ ගමනක් යන්න සුභ පතනවා..

    ඇවිත් යන්න එන්න : තුන් සිත http://www.thunsitha.tk

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s