yasiruudana.wordpress.com
හෙළයේ හතරවන විජයබාහු රජතුමා
බෝසත් විජයබාහු නමින් රාජරත්නාකරණය හා නිකාය සංගුහය හඳුන්වන මොහු දඹදේණිය යුගය ආරම්භක තුන්වන විජයබාහුගේ මුණුබුරාය කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහුගේ වැඩිමහල් පුත්‍රයාය හේ කාරුණික හා ශාන්…