හෙළයේ ඈපා පස්වන පරාක්‍රමබාහු රජතුමා


හතරවන පරාක්‍රමබාහුගෙන් පසුව අවුරුසු අසූ පහක පමණ කාලයක් ඇවෑමෙන් නැවතත් පරාක්‍රමබාහු රජ කෙනෙකු හමුවන්නේ සංකඩගලිනි කෝට්ටේ සහ රයිගම සිට 1397 සිට 1409 දක්වා රජ කළ වීර අලකේශ්වර චීනයට අල්ලා ගෙන යෑමෙන් පසු ගම්පොළ සිට වීරබාහු හා සේනාධිලංකාර කුමාරවරුන්ගේ මුණුබරුකු වූ පරාක්‍රමබාහු කුමාරයා 1409 දී සෙංකඩගල රජ විය වීර අලකේෂ්වර චීනයට අල්ලාගෙන යාමට උදව් කර ඇත්තේද මොහු බවට සැකයක් මතුවන්නේද චීන රාජය සභාවෙහි අනුමැතියද මේ කුමරාට සෙංකඩගල රජු වීම සඳහා ලබාදී ඇති බැවිනි (අස්ගිරි තල්පත-මැදනිස් රෝහණාදීර )මෙහුගේ බිසව වූයේ පණ්ඩිත වික්‍රමබාහු රජුගේ දුව වූ සුමිත්‍රා කුමරියයි තවත් ලිපියක් සමඟින් හමුවෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s