ලක්දිව රාජාවලිය



අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී ඔබේ දෑස මානයට ගෙනෙන හෙළයේ ඉතිහාසය  බ්ලොග් අඩවියෙන් පුදන තිළිණයකි.ලක්දිව රාජාවලිය බලා රසවිදින්න.

  •  පහත දක්වා ඇති රාජධානිවල උඩ click කර එයට අදාළ රාජාවලිය දැක බලා ගත හැක

1.තම්මැන්නාව රාජධානිය

2.උපතිස්සපුර රාජධානිය

3.අනුරාධපුර රාජධානිය

4.සීගිරිය රාජධානිය

5.බෙරමිණිපාය රාජධානිය

6.රුහුණ රාජධානිය

7.කළුතර රාජධානිය

8.කතරගම රාජධානිය

9.පොළොන්නරුව රාජධානිය

10.දඹදෙණිය රාජධානිය

11.යාපහුව රාජධානිය

12.කුරුණෑගල රාජධානිය

13.දැදිගම රාජධානිය

14.ගම්පොල රාජධානිය

15.කෝට්ටේ රාජධානිය

16.සීතාවක රාජධානිය

17.මහනුවර රාජධානිය

14 thoughts on “ලක්දිව රාජාවලිය

  1. මල්ලි වැඩේ නම් හොදයි. හැබැයි අපේ ඉතිහාසය වෙනස් කරන්න නම් එපා…මේ රටේ ඉතිහාසය නොදන්න අය ඔයා වගේ අය ලියන බ්ලෝග්ස් වලින් තමයි දැනගන්නේ…ඒක නිසා අවංකව හරියටම නිවැරදිම තොරතුරුම පමණක් ඇතුල් කරන්න වග බලා ගන්න..ඔබට ජය….

  2. රයිගම රාජධාණිය සහ රයිගම්බාණ්ඩාර රජු ගැන ලියන්න. සුබ අනාගතයක් වේවා.

  3. කරුණු සනාත කීරීමට මූලාශ්‍ර ඉදිරිපත් කලේ නම් වඩාත්ම වැදගත්……………. සුබ පැතුම්;;;;;;;

  4. අපේ ඉතිහාස කරුණු වෙනස් කරන්නේ නැතිව කරුණු සනාත කීරීමට මූලාශ්‍ර එක්කම ඉදිරිපත් කරානම් තවත් හොදයි.මා කියවා ඇති පොත පත සමග යම් යම් වෙනස් කම් දක්නට තිබුනා.නමුත් වැඩේ නම් හොදටම හොදයි මල්ලි.දිගටම කර ගෙන යන්න.

  5. ශ්‍රී ලංකාවේ පෞඩ ඉතිහාසය වර්තමාන මිනිසුන්ගේහිත් වලින් මැකි යන මෙවැනි යුගයක මේ සිදු රකන මහගු ක්‍රියාවට ගොඩාක් ගොඩාක් ස්තූතියි.තෙරුවන් සර‍නයි.

Leave a reply to G dhammawansa Cancel reply