මම හ/රුහුණු විජයබා විදුහලේ ඉගෙනුම ලබන 8 ශ්‍රේණියේ සිසුවෙකි. මම පවුලේ වැඩිමහල් පුතාය.මම මෙම බ්ලොග් අඩවියට තොරතුරු සපයා ගන්නේ මගේ පාසලේ පුස්තකාලයෙන් සහ පවුලේ අයගේ උදව්වෙනි මට බ්ලොග් අඩවියක් සෑදීමට කියාදුන්නේ මගේ ටියුෂන් පන්තියේ ගුරුතුමා වන දායාවංශ ගුරු මහතාය ඔහුටත් බ්ලොග් අඩවියක් ඇත මම මේ බ්ලොග් අඩවියෙන් ඔවට ලබා දීමට උත්සාහ කරන්නේ ලාංකීය ඉතිහාසය ගැනය එයට මට සහය දුන් සැමට ස්තූතියි

නියමයි මල්ලී, හොඳ උත්සාහයක් !!!
ස්තූතියි
නියමයි මලයා! ජය වේවා!
ස්තූතියි විසුතුරු ඔයාට
හොඳ වැඩක් මල්ලි.
මෙන්න මේ බ්ලොග් එක කරන්නෙත් ඔයාගෙ වයස කෙනෙක්.
samadeyakma.blogspot.com
ස්තූතියි හාෂ්
මම දැක්ක ඔයා මගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා.ඔයාගෙ බ්ලොග් එකත් නියමයි.පුලුවන්නම් ඔයාගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එක දෙන්න.
ස්තූතියි රනුල් මට හැබැයි ෆේස්බුක් ප්‍රෝෆයිල් එකක් නැහැ
godaaaak lassanai. hodata karala thiyanawa.
thanks dear sister dulani
great awesome
thanks udanaimalki
ආඩම්බරයි පුතා … මතක තියාගන්න වේගෙන් දුවලා දුවලා හති වැටිලා නවතිනවට වඩා … හිමින් ..ඒත් දීර්ඝ ගමනක් යන්න හිතට ගන්න …… එක ඔයාට කරන්න පුළුවන් …
ඇවිත් පදිංචි වෙන්න : තුන්සිත – http://www.thunsitha.tk
ස්තූතියි තුසිත මාමා
ඔන්න ඔන්න .. නම වරද්දනවා … මගේ නම සුමුදු , මම කරන බ්ලොග් එක තුන්සිත , තුසිත නෙවෙයි ….
ස්තූතියි සුමුදු අන්කල්
දිගටම කරගෙන යන්න ඔයාට පුලුවන්
thanks sir
great job
thanks adinna pubbaka
a….oya lagadi neda post 50 pahu kale.suba pathum.onna mage blog ekata awuruddayi.
thanks ranul
හා… අපේ ගම්පලාතෙමයි. ජයවේවා මල්ලී.
ස්තූතියි රාජ් අයියේ
මමත් මේ පැත්තේ නිතර ගොඩවෙලා යනවා මලයෝ… හැම වෙලේම කමෙන්ට් කරන්නෙ නම් නෑ තමා…! ඔයාගේ මේ උත්සාහය නියමයි… දිගටම කරගෙන යන්න…. ජයවේවා මල්ලියෝ…
thanks chathuranga perera brother
දිගටම ලියන්න මල්ලි. ජයවේවා…..!
thanks ඔයාට
හොඳ වැඩක් යසිරු පුතා….දිගටම ලියන්න.අපි එන්නම් බලල යන්න…. හරි වැරදිත් දන්න විදිහට කියා දෙන අතරෙම , යසිරුගෙනුත් ඉගෙන ගන්න ගොඩාක් දේ තියේ වි කියල හිතෙනවා.
සුබ ගමන් පුතා…………
ස්තූතියි ඇන්ටි
සුබ පැතුම් යසිරු පුතා. දිගටම ලියන්න.පාඩම් වැඩ පාඩු කර ගන්න නම් එපා.
පුංචි වුනත් රාහුල හාමුදුරුවන්ගෙනුත් පාඩම් ඉගෙන ගන්න තිබ්බ වගේ යසිරු පුතා ලියන දේ කියවලත් අලුත් දෙයක් ඉගෙන ගන්න බැරි වෙන එකක් නැහැ.
අපි එන්නම් බලල යන්න…
ස්තූතියි ඇන්ටි ඔයාට
බොහොම වටින වැඩක් මල්ලියා. මමත් කැමතිම දෙයක් තමයි මේ. දිගටම කරගෙන යන්න. අපේ සුබ පැතුම්
thanks sayuri
නියම වැඩක්… කරගෙන යමුකො…
thanks sanath uncle
සුභ පැතුම් යසිරු පුතාට.
මේ බ්ලොග් ලෝකය වටිනා ලිපි වගේම නුසුදුසු දේ වලිනුත් පිරිලා. දියෙන් කිරි වෙන් කරගන්න ශක්තිය ලැබේවා කියලා පතනවා.
thanks nikki
නියමයි මල්ලියා. දිගටම කරගෙන යන්න සුභ පතනවා මමත්.
thanks magic
Great Job Brother. Wish u all the best !!!
thanks bishan brother
බොහොම අපූරු වැඩක් මල්ලියේ. හැබැයි ඔන්න ඉස්කෝලේ වැඩ අතපසු කරගන්නවා නෙමෙයි. හොඳට ඉහලටම ඉගෙනගන්න. ඔබට ජය!
thanks oyata
මම ආවේ ඔයාගේ ඇඩ් එක දැකලා. ලියන්නේ ඉතිහාසය නම් හරිම හොඳයි. අපිත් එන්නම් ඔයාගේ ඉතිහාස කතා බලන්ට.
ඔයාට බ්ලොග් එකට සුබ පතනවා.
පාඩම් වැඩ අතපහු කරගන්ට ඔට්ටු නෑ හොඳේ.:)
ඔයාට ස්තූතියි
awesome putha
ස්තූතියි amma
සුබ පැතුම් යසිරු……ඔබගේ හැකියාව සහ කැපවීම අගය කරමි.
thanks ravi
නියමයි යසිරු මල්ලි, ආපේ කම අපේ ඉතිහාසය තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගෙවියව එකනම් ගොඩක් වටිනවා, පාඩමි වැඩ පාඩු නර ගන්නැතිව මේකයි ඒවයි සමබරව කරන්න, ජය වේවා , තව ඉස්සරහට යන්න සුබ පැතුම්!!!
ස්තූතියි ඔයාට අයියේ
පාඩමි වැඩ පාඩු කර ගන් නැතිව දිගටම ලියන්න, ඩය වේවා මල්ලි
ස්තුතියි අයියේ
මාත් ආවා මලයා නියම වැඩක් කරගෙන යමු.
thanks kaniya brother
ඔබ ඉතාම කුඩා දරුවෙක්. ඒත් කරන්නෙ යෝධ වැඩක්. අපිට ලස්සන ඉතිහාසයක් තියෙනවා. ගොඩක් දේවල් තාම හෙළිදරව් නොවුන ඒවා. ඔබේ බ්ලොග් එක ඉතිහාස පොතක් වගේ. මම ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරා නැති උනාට මම ගොඩාක් ආසයි.
ඔබට ජය.
ස්තූතියි නිහාල් මාමේ
නියමයි මල්ලි.. සැහෙන්න හොඳ වැඩක්. මේ විදියේ බ්ලොග් එකක් කරන්න මටත් ආසාවක් තිබුණා. ඒත් වෙලාවක් වුනේ නෑ. සතුටුයි.
keep it up!
thanks brother
අපුරුයි පුතේ. තවතවත් ශක්තිමත් වෙන්න. ලියන්න. කියවන්න. මේක මගේ පාසලේ ළමයි හාමොටමත් පෙන්නනවා. හරිම සතුටුයි.
thanks sir saman herath
මල්ලියාගේ බ්ලොග් එකේ පොස්ට් සින්ඩියේ යනවා දැක්කා අද තමයි බලන්න අවේ. මල්ලිගේ පුංචි වයසට කරන වැඩේ නම් හරිම අගෙයි. ඒ වුනාට මල්ලි අපේ ඉතිහාසයේ මල්ලිලාට ඉස්කොලේ උගන්නෙ නැති ගොඩාක් ජාති තියෙනවා. මමත් ඒ ගැන සොයනවා. මම සොයාගත්ත කරුණුත් ගොඩාක් තියෙනවා.
http://seuslsla.blogspot.com තමයි මම ඒ ලිපි පල කරන තැන. මල්ලිගේ දැනුම වැඩිකරගන්න කියවන්න. ඔයා සමහර විට අහලත් අති බලි, තරු, රාවණ වගේ රජවරු ගැන. ඒ අයගේ විස්තර ගැනත් දැනගෙන ඉන්න. ඔයා කරන වැඩේට මගේ සුභ පැතුම්. ඉස්කොලේ වැඩ අතපහු කරගන්නත් එපා.
බුදු සරණයි…!
thanks brother gataya
සතුටුයි මලයෝ, ඔය වයසෙදි මේ වගේ ප්‍රයෝජනවත් වැඩක් කරන එක ගැන. ආත්ම තෘප්තියයි වැදගත්. සුබ පැතුම්! ඒත් පාසල් වැඩ අතපසු කරගන්න එපා!
thanks brother lahiru
සුබපැතුම් මල්ලි. ආදරයෙන් පිළිගන්නවා සිංහල බ්ලොග් අවකාශයට. මම ඔයාගෙ ඉස්කෝලෙට ඇවිත් තියෙනවා 2010දි දේශනයක් කරන්න. තාරකා විද්‍යාව ගැන.
thanks brother pradeep
බොහොම හොඳයි පුතා …වැඩේ කරගෙන යමු….
ජය…..!!!
sumith nirella
තෙරුවන් සරණ යි!
thanks thilina sampath
කමෝන් පුතා…. අපි ඔය වයසෙදි බ්ලොග් කියන මෙලෝ මගුලක් දැනගෙන ඉදියෙ නෑ… ඒත් උඹ දැන්මම වැඩේට බැහැල.. නවතින්නෙ නැතුව දිගටම කරගෙන යන්න… ලියන්නෙත් හොද දෙයක් ගැන…
වැඩේට හිදවතින්ම සුභ පතනවා… !!!
පුතා කිවුවට අංකල් බංකල් ගානව නෙවෙයයි… අයියෙ කියාපං හොදේ…
ස්කෝලෙන් අවුට් උනේ ඊයෙ පෙරේද…
thanks podi man
පළවෙනි පෝස්ටුවට මෙච්චර කමෙන්ට්ස්?? සෑමාට පලවෙනි පොස්ටුවට කමෙන්ට්ස් තිබ්බෙම නැහැ මගෙ මතක විදිහට.
හොද කාලයක් උදාවෙනු සිකුරුයි.. ජය !!
පින්බර වෙසක් සතියක් වේවා !
thanks
අපේ සුභ පැතුම් මල්ලී!!!
තැන්කුස් අයියා
නියමයි මගෙ මල්ලි බබෝ.. මම මේ අවුරුද්දෙ සා/පෙළ ලියන අක්කියෙක්.හරිම සතුටුයි අට වසරෙ මල්ලියෙක්ගෙන් මෙහෙම වැඩක් දකින්න ලැබුණම.දිගටම ලියන්නකෝ.ඉගෙනගන්න වැඩවලට පාඩු කරගන්නෙ නැතුව.අපි එන්නම් කියවන්න.
තැන්කූ අක්කි
ඔයා මාරයි නේ!! අපි දැකපු පිලිවෙලක් තියන ලස්සනම බ්ලොග් එකක් තමයි මේක.ඔයා අපේ පැත්තෙ නිතර එන කෙනෙක් නිසා කිව්වා නෙවි… ඉතිහාස තොරතුරක් ඕන උනාම ඔයපාර එන්නෙන මෙහාට තමයි. ජය වේවා!!
thanks mw team
ඔයා අට වසරෙ ළමයෙක් විදියට “හෙළ ඉතිහාසය” බ්ලොග් එක ලිවීම ලොකු හපන් කමක්.ඒත් මල්ලි වැරදියට ගත්තොත් බ්ලොග් කියන්නේ ඉගෙන ගන්න ළමයින්ට පිල්ලියක් වගේ දෙයක්.වැඩිය ඇබ්බැහිවෙන්නේ නැතිව පාසැල් වැඩත් කරගෙන සමබරව කරගෙන යන්න.ඔබට සුභ අනාගතයක්.
ස්තූතියි අයිය බයවෙන්න එපා මම මේ පාරත් පන්තියේ පළවෙනියා
බොහොම හොද උත්සාහයක් මල්ලි….මෙහෙම දේවල් කරන්න හැමෝටම හිතෙන්නෙ නෑ.ඔබට ජය…
thanks sister
සුබ පැතුම් සහෝදරයා!
නුඹගේ පරපුර තමයි නිසි කාලයේ මේ තාක්‍ෂණය භාවිතා කරන කණ්ඩායම
හැබෑවටම බොහොමයක් හර සුන් දෑ අතර නුඹ අත ගසා තිබෙන කටයුත්ත එසේ මෙසේ දෙයක් නොවේ. වඩාත් වැදගත් වන්නේ මල්ලී කාලය කලමණාකරණය සහ ප්‍රමුඛතාවය අනුව කටයුතු කිරීම.
8 වසරේ ඉන්න නුඹ මේ තරම් අපූරු හපන්කමක් කල නිසා මම හිතන්නේ නෑ පාඩම් අතපසු කර ගනියි කියලා
හැම දේටම වඩා වැදගත් දේ අපේ අක් මුල් ගැන මේ එක්ක ලැබෙන අවබෝධය! මේ කටයුත්ත ඉදිරියට කරගෙන ගියොත් දවසක නුඹට ඉහලම තැනකට යන්නට හැකිවේවි
කිවුවට වරදවා වටහා ගන්න එපා ! දැම්මම ඉංග්‍රීසියත් හොඳට ඉගෙන ගන්න.
ඒ දේ නුඹ වැන්නකුට ඉදිරියේ ඉතා වැදගත් වේවි
සමීර
thankus
excellent malliyo….you have a great skill….Keep it up…and don’t forger to study hard….
thanks chanaka
මල්ලි ඔයා එකම කමෙන්ට් එක බොහෝ බ්ලොග් වල ලිපි සදහා යොදා තියනවා නේද? අපේ අඩවියේත් පෝස්ට් කීපයකට වරින්වර එයම යොදා තිබුනා. ඒ මේක- “පෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න”. තරහා වෙන්න එපා, මේවිදියට කරන එක එච්චරම හරි නෑ.ඔයාගේ මේ අඩවියේ තියන වටිනාකමත් ඒ නිසා හෑල්ලු වෙනවා. පිරිස් ගෙන්වාගන්න මේ විදියට කරන්න අවශ්‍ය නෑ. ඔයාගේ අඩවියේ වැදගත් දේවල් තියන නිසා වැදගත් ප්‍රේක්ෂකයෝ නිරායාසයෙන් ඒවි. අපි කමෙන්ට්ස් නොදැම්මත් ඇවිත් යනවා. ජය වේවා!
එහෙම දැම්මේ ඔයාලගේ හොදට හා මගේ බ්ලොග් එක ජනප්‍රිය කරන්න
පොඩි ලඟයෙක් බ්ලොග් කරනවා දකින එක සතුටක්.
ඒත් පුතෝ විභාග තමයි ලොකුම දේ පාසල් ජීවිතයේ. ඒක මතක තියාගන්න.
ස්තූතියි අයියේ
ලියූ පමණින් පල කරන්න එපා.
සංස්කරණය කරන්න.
ඡේද වෙන් කරන්න.
පොත පත තොරතුරු පමණක් නොව ඔබේ අදහස්ද එකතු කරන්න. ලිපිය සඳහා පරිශිලනය කළ පොත් ලයිස්තුව ලිපිය සමග නම් කරන්න. අන්තර්ජාල පිටු සඳහා සබැඳිලබා දෙන්න.
හා අයියේ
ඒකනෙ.. කතන්දර ” අයියල” ඕව කියල දෙන්න ඕනෙනෙ මල්ලිලාට
thanks podi man brother
නියම බ්ලොග් එකක්නේ ඔන්න මමත් අද ඉදලා දිගටම එනවා..
thanks chami
good work young man
thanks sljamilydoctor
හොඳ වැඩක් දිගටම ලියමු මම මෙච්චර කල් කියෙව්වේ සයුරි අක්කගේ පහන් යාය ඒකෙත් ඉතිහාසය ගැන රසවත්ව ලිපි යනවා
thanks brother to post
මේ තරම් කොමෙන්ට්ස් පලවෙනි පොස්ට් එකේ තියනවා දැක්කේ දෙවැනි වතාවට.. පලවෙනි එක බ්ලොග් අවකාශේ ගොඩක් ජනප්‍රිය කෙනෙක් වන ප්‍රසන්නගේ බ්ලොග් එකේ. ඊට පස්සේ මෙහෙ. හොඳ දෙයක් ඔයා ඔය කරන්නේ. දිගටම කරන්න. ඒවගේම පොස්ට් 100 මේ වෙනකොටත් ලියල. සුභ පැතුම්. මමත් නිතරම මේ පැත්තේ එන්නම් ඇවිත් අඩුපාඩු දන්නා විදියෙන් කියන්නම්. එත් නිතරම කොමෙන්ට් නැති වෙන්න පුළුවන්. නමුත් මම හැම ලිපියම කියවල නම් යනවා.
thanks Xander brother
කවුරු මොනව කිව්වත් ලෝකෙ තාමත් හොඳයි. බලන්න බ්ලොග් අවකාශයේ කොච්චර කැත කියවන්න අප්‍රිය ලිපි තියෙනවද සමහරු හිතනව ඒවට තමයි ගොඩක් දෙනා එන්නෙ කියල. ඒක බොරු හොඳ දේවල් දැක්කම හොඳ මිනිස්සුන්ට පිටුපාල යන්න බෑ. යන ගමන් ආපහු හැරිල හරි බලන්න හිතෙනව. හොඳ දේම කරන්න. හොඳ දේම ලැබේවි.
ජය වේවා.
ස්තූතියි චූටි අක්කා
නියමයි මලේ ජය වේවා
thanks warna sister
බොහෝම හොඳ අදහසක්, සුබ පැතුම්!
thanks galmal cool
nice work! good luck!
thanks nadeeka
නියමයි යාලු…ජය වේවා….මමත් ඔයාගේ වයසෙ කොල්ලෙක් තමා….ඔය කරන මේ වැඩේ ගැන බොහොම සතුටුයි.,,සුබ පතනවා,,,,දිගටම කරන්න,,,
thanks dula
හ්ම්ම්… මට අලුතෙන්ම කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ වගේ. ඒත් ඉතින් මොනවත් නොකියත් බෑනෙ පොඩි මලයට.
නියමයි මල්ලි. තව හොඳට ලියන්න.
හද පිරි සුභ පැතුම්!
ඔබට ජය!!!
(ලියන්නන් වාලෙ වල් පල්, කුනුහරුප ලියන මහ බ්ලොග් කාරයොත් මේ මලයව ආදර්ශයට අරගෙන රටට ලෝකෙට වැඩක් තියෙන දෙයක්ම කියනවනම්, ලියනවනම් කොච්චර හොඳද? )
thanks leyon brother
නවත්වන්නෙ නැතිව දිගටම කරගෙනයන්න සුබ අනාගතයකට ආසිරි !
thanks lokujohn
young boy you have a great future , I wish you all best for your future success, and also i give my regards to your parents and your school teachers.all the very best
ruwani gunawardena.
thanks ruwani gunawardena
ගොඩක් හොඳයි ද පුතා. පුතාට මා ද සුබපතන්නේ ඔබ වැනි දරුවන් ලබන්නට දේමාපියන් සේම ගුරුවරුන්ද වාසනාවන්තයන් වූ බව සටහන් කරමින්.
thanks mpgunasighe uncle
සුපිරි මල්ලී… දිගටම ලියන්න… ජය වේවා…..
thanks seeker
පට්ටයි මලයෝ
thanks udula
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! මල්ලියා……. දිගටම ලියමු
thanks adavi raja
එහෙන් මෙහෙන් කෑලි බෑලි නැති අවශ්‍ය හැමදේම තියන ලස්සනට පිළිවෙලට තියන් ඉන්න බ්ලොග් එකක් මල්ලි…ගොඩක් ලස්සනයි..ගොඩක් හරවත් දේවල් තියනවා වගේ..කියවලා එන්නම්..බුදු සරණයි…
thanks kurullek man
හොඳ අධ්‍යාපනික වශයෙන් වැදගත් වන තොරතුරු බ්ලොගයක්,
තවමත් 8 වසරේ ඉගෙනගන්න ඔයාගේ හැකියාව අගය කරනවා.
දිගටම පවත්වගෙන යමු මල්ලි.
thanks ras
මේ බ්ලොගයේ ඔරලොසුවේ වේලාව වැරැදිබව පේනවා.
තව එකක් කියන්න අමතක වුණා.
ඔබ පාසල් දිවියේ තව ජයගත යුතු කඩ ඉම් බොහෝයි. ඒ නිසා මෙයට ඇබ්බැහි නොවි පාසලේ වැඩත් හොඳින් කරන්න සිතා ගන්න.
සුභපැතුම්!
thanks ras …
සුභපැතුම්!
thanks amarasinghe
නියමයි අයෙත් මොනවද ඉතිං
thanks for comment
thanks nimesha
niyamai malli godak hoda wedak. digatama karagena yanna. magen suba pethum.
thanks rishan
ඔබ වැනි දරුවන් ජාතියේම සම්පතක්. වර්ථමානයේ තාරණ්‍යය බෝක්කු උඩ, ජංගම දුරකථන තුල එසේත් නැත්නම් නොහොඹිනා වෙවබ් අඩවි තුල විනාශ වෙද්දි සමස්ථ ජාතියට ඔබ ලබාදෙන ආදර්ශය විශිෂ්ඨයි. මේ මෙහෙවරත් ඔබේ ආනාගතයත් සාර්ථක වෙන්න මා ප්‍රාර්ථනා කරනවා.
පුංචි අදහසක් – මෙම වෙබ් අඩවියේ ක්‍රිකට් වෙනුවෙන් කොටසක් වෙන් කිරීම මෙහි වටිනාකමට පුංචි හානියක් අනික ක්‍රිකට් ගැන කථා කරන්න අපේ රටේ ඕනෑ තරම් වෙබ් අඩවි තියෙනවා මාගේ අදහස විද්වතුන් සමඟ සාකච්චා කර බලන්න
thanks rifan
Thank you ayye, Mama king Pandukabaya thorathuru laba gaththa. Theekshana malli. Mo/Royal national school 6 – A
thanks theekshana
gooddaak lassanai suba pathum
thanks anusha
අපි අපේ බ්ලොග්වල කූණූහබ්බ ලියනකොට උඹ මෙව්වා ලීයනවා දැක්කහම ඇත්තටම ලැජ්ජයි පුතේ මට,
බ්ලොග් කෙරැවා වගේ නෙමෙයි කොල්ලො ඇනගන්නවා නෙමෙයි විභාගේ,
එහෙම උනොත් උඹටත් මම වගේ බාසුන්නැහේ කෙනෙක් වෙන්න වෙයි,
උඹව හදපු අම්මට තාත්තට කොච්චර සතුටු ඇද්ද කියලා මට හිතා ගන්න පුළුවන් මම තාත්තෙක් හන්දා,
උඹ කියුවා කියලා මට මචං කියලවත්
පුතා කියුවා කියලා අංකල්වත්
කියනවා එහෙම නෙමෙයි හරිද
මට තවම 34යි
thanks atampahura
අද කාලෙ ඔබ අරන් තියෙන්නෙ හොද වැඩකට ආරම්භයක් අනුන්ට වලකපන අය ඉන්න රටක අනුන්ට උදව් කරන්න ඔබ ගත්ත උත්සාහය සතුටින් යුතුව ස්තුති කරමි
මම
හොරණ ගාමිණි
thanks gamini
Wish you all the best. Keep it up.
Thanks Isuru
ලොවෙත් වැඩක් මලේ
thanks wathsala
ජයවේවා මල්ලී. ඉස්සෙල්ලා ලියපු පෝස්ට් බලන්න ක්‍රමයක් හදන්න පුලුවන්නම් ගොඩාක් හොදයි.
http://nohimlokaya.blogspot.com/
වල තියන පටුන වගේ එකක්. හදන හැටි ඒකෙම තියනවා. ගොඩාක් වටිනවා පරන ඒවා බලාගන්න තියනම්.
thanks manoj
niyami digatama karagena yanna
thanks rusiru gunarathna
හොද කොල්ලෙක් , ලස්සනයි ,ජාතියට කරන සේවයක් . දියුණු කරලා ප්‍රචාරයක් දීල ජාතිකත්වය රටටම දෙන්න පුලුවන්නම් උදව්වක් කරන්න හිතයි.,
thanks rohan
යසයි යසිරු පුතේ, බොහොම වැදගත් වගේම බාරදූර වැඩකට බය නැතුව අතගහපු නුඹට මගෙනුත් සුභපැතුම්…
බ්ලොග් ලෝකයේ දැවැන්තයින් බොහෝ දෙනෙක් දැනටමත් ආශිර්වාද එක්කරල තියෙනව දැක්කම හිතට සතුටක් දැනුන…නුඹේ ගුරුතුමාගේ බ්ලොග් එකේ ලින්ක් එකත් මෙතැනට එකතු කලොත් හොඳයි නේද?
thanks nimal
ඔයාගේ වයසට මේ ටික හොදටම ඇති මල්ලි…
හොදට කරන්න..ඒ වගේම දැඩි ලෙස ජාති ආලයෙන්
මත් වෙන්න එපා.එහෙම අන්තගාමී නොවී සයුරි ලියනවා
වගේ ලියන්න. ඒ උනාට මල්ලි හොදට මතක තියා ගන්න
ඔයා විබාගේ ෆේල් උනොත් මේ අපි කිසි කෙනෙක් එන්නේ
නැහැ එදාට ඔයාගේ දුක බෙදාගන්න .. ඒනිසා විබාග වැඩ
පාඩම් වැඩ කරලා ඉවරයක් තියේ නම් විතරක් මේ දේවල්
කරන්න..අපිත් එහෙමයි .කිසිම අපේ පුද්ගලික ජීවිතේ
දෙයක් මේ වෙනුවෙන් කැප කරන්නේ නැහැ ..
නිකන් නිදහස් වෙලාවට පොස්ට් එකක් දානවා ඇර..
සුබ අනාගතයක් වේවා….
thanks
ඔයාගේ වයසට මේ ටික හොදටම ඇති මල්ලි…
හොදට කරන්න……..ඒ වගේම දැඩි ලෙස ජාති ආලයෙන්
මත් වෙන්න එපා.එහෙම අන්තගාමී නොවී සයුරි ලියනවා
වගේ ලියන්න. ඒ උනාට මල්ලි හොදට මතක තියා ගන්න
ඔයා විබාගේ ෆේල් උනොත් මේ අපි කිසි කෙනෙක් එන්නේ
නැහැ එදාට ඔයාගේ දුක බෙදාගන්න ….. ඒනිසා විබාග වැඩ
පාඩම් වැඩ කරලා ඉවරයක් තියේ නම් විතරක් මේ දේවල්
කරන්න..අපිත් එහෙමයි .කිසිම අපේ පුද්ගලික ජීවිතේ
දෙයක් මේ වෙනුවෙන් කැප කරන්නේ නැහැ …..
නිකන් නිදහස් වෙලාවට පොස්ට් එකක් දානවා ඇර….
සුබ අනාගතයක් වේවා….
thanks
නැවතත් ඔබ කරමින් සිටින්නේ කුමක්දැයි දැකගන්න හිතුනා අනෙක් දූ දරුවන්ට ආද්රශයක් දෙන ඔබ රටට සමපතකි. පුතණුවනි
නියමයි පුතා..
අද කළේ ලංකාවේ ඉන්න බහුතර සිංහල බෞද්ධ තරුණයන්ට ඔයා නියම ආදර්ශයක් තමයි.
ඔහොම යන් . අපේ අනාගතේ තියෙන්නේ කලාතුරකින් බිහිවෙන ඔය වගේ දරුවෝ නිසා..
නිවැරදි හරි දේ හෙම තිස්සෙම කරන්න,
බුදු සරණයි..
නියමයි පුතා..