මිහඳු රජුගෙන් පසු රාජ්‍ය ප්‍රාප්ත වූයේ සවැනි අග්බෝ හෙවත් සුළු අග්බෝ රජුය මොහු මිහිඳු රජුගේ සොහොයුරු තුන්වෙනි කාශ්‍යපගේ පුත්‍රයෙකි මොහුගේ රාජ්‍ය සමය සෑහෙන දිග කාල පරිච්ඡේදයකි එනම් වසර හතළිහකි එකී කාලය සැළකිය යුතු කාල පරිච්ඡේදයක් වුවත් එම කාලය තුළ සැලකිය යුතු ඓතිහාසික සිද්ධීන්ගෙන් විර්හිත වූ බැව් පෙනී යයි
එයින් පසු ඔහුගේ ඥාති සොහොයුරු අග්බෝ යුව රජ සත්වෙනි අග්බෝ යන නමින් ක්‍රි.පූ.772 දී රජ පදවියට පත් වී ඇත මෙහිදී සිය සොහොයුරාගේ පුත්‍රයා මිහිදු කුමරු මුහුදු වෙරළේ රැකවල් කිරීම පිණිස මාන්තොට රැදී සිටි බව සදහන් වෙයි එයින් හැඟී යන්නේ ඉන්දියාව දෙසින් සිදු විය හැකි සතුරු ආක්‍රමණයක පිළිබඳ භීතියක් පැවතීමයි
තවත් ලිපියකින් හමුවෙමු හොදේ
හෑ මොකුත් නෑනෛ මේකෙ….
වැඩිය හොයාගන්න බැරි වුණා බොහොම අමාරුවෙන් හොයා ගත්තෙ ටික තමයි ඔය මචං
අද තමා මේ වෙබ් අඩවිය දැක්කේ, ඉතාම හොඳ උත්සාහයක්…දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා..
thanks malinda
කැමතිද බොරැ සෝබන නැතුව කීයක් හරි අන්තර්ඡාලය මගින් උපයන්න!
සුබ දවසක් සියඵ දෙනාටම! අද අන්තර්ඡාලය බාවිතා කරන සෑම අයෙක්ම පාහේ දන්නා කරැණක් තමයි E Money කියන්නේ.අපගේ කන්ඩායම දැක තිබෙනවා “මසකට රැපියල් 100000 හොයන්න” වගේ නොයෙකුත් ඔබ රවටනා වාක්‍ය දැමූ වෙබ් අඩවි බොහො ප්‍රමාණයක් තිබෙනවා.අප කන්ඩායම සිතුවා ඔබ රවටනා මෙවැනි වෙබ් අඩවි අබිපවා ගොස් ඔබට E Money ගැන ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන්නට ..ඔබත් කැමතිද E Money ගැන ඇත්ත ඇති සැටියෙන් දැන ගන්න..ඵසේනමි පිවිසෙන්නhttp://easyemoney2012.blogspot.com/
E Money It is very good job thanks
මිහිඳු කිව්වේ කීවැනි කෙනාද කියලා දැම්මා නම් තමා හොඳ
thanks hasithag
මේ මිහිඳු තමා පළවෙනි මිහිඳු
thanks hasithag brother