කුමාර ධාතුසේන රජතුමා


මුගලන් රජුට පසුව රජ වූයේ ඔහුගේ පුත්‍රයා වූ කුමාර ධාතුසේන හෙවත් කුමාරදාස රජුය ඉපැරණි පොත්පත් හා සෙල්ලිපි කීපයක ඔහුගේ නම සඳහන් වී ඇත්තේ කුමාරදාස යන නමිනි ඔහු සංස්කෘත බස මැනවින් හදාළ පඬිවරයකු මෙන්ම කවියකු වශයෙන් ප්‍රකටව සිටියේය සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයක් වන ජනාකීහරණය කරන ලද්දේ ඔහු විසින් බව සැලකේ කෝට්ටේ යුගයෙහි ලියන ලද පැරකුම්බා සිරිතෙහි දැක්වෙන පරිදි කාලිදාස නමැති මහා කවිවරයාගේ මරණයෙන් කම්පාවට පත් වූ ඔහු චිතකයට පැන සිය දිවි පිදුවේය තවත් ලිපියක් සමඟින් හමුවෙමු

1 thought on “කුමාර ධාතුසේන රජතුමා

Leave a comment